spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මතුවී තිබෙනවා.

ඒ කලුතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

මෙලෙස පීලි පැනීමට ලක්වී පැනීමට ලක්වී ඇත්තේ දකුණු කලුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?