මුහුණු පොත හරහා හමුදා සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියාට වැඩ වරදී

මුහුණු පොතේ පෝස්ටුවක් සමාජගත කර මහජනයා ප්‍රකෝපකාරී කිරීමට කටයුතු කළ දේශික කුරුප්පු නැමැත්තකු ඊයේ (12) සවස නිට්ටඹුව පොලීසියට විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවරු කළා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අධිකාරි ලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් මෙම පුද්ගලයා පෝස්ටුවක් හරහා සමාජගත කර ඇති අතර ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා, අද (13) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26