මුව ආවරණ පැළඳීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි නිර්දේශ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මුව ආවරණ පළඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ, අනුව මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදු නොකළ ද සියලු ජනතාව මුව අවරණ පැළඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ දිනවල මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරනවා.

සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ මාස කිහිපයකට පසු මෙරටින් කොවිඩ් ආසාදිත මරණ ද වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?