මුරකරු ඝාතනය කර නුවරඑළිය ඩිපෝවේ සල්ලි කොල්ල කාලා

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙක් ඝාතනය කර ඩිපෝව තුළ තිබූ රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදල්ක් කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා.

මේ සම්බධයෙන් නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති මුරකරු නුවරඑළිය, ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මුරකරුගේ හිසට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අනතුරුව ඩිපෝවේ අල්මාරියක් තුළ තිබූ රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදු වූ අවස්ථාවේ දී ඩිපෝවේ ස්ථාන භාර නිලධාරියා සහ මුදල් අයකැමිවරයා ඩිපෝව තුළ රැදී සිට ඇති අතර, ඔවුන් නින්දට ගොස් සිටිය දී මෙම අපරාධය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) දින පස්වරුවේ එම ඩිපෝවේ ධාවනය කළ බස් රථවල ආදායම බැංකු ගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබූ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?