AFC Banner
AFC Banner
Empty Ad

මුරකරුවෙක් මුහුදට වැටී මිය යයි

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රාවල මුරකරුවෙකු බව පොලිසිය කියයි.

ඔහු පෙරදින රාත්‍රීයේ දී සේවයට පැමිණ නොමැති බැවින් සොයාබැලීමේ දී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ, මුං එන පාර, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබෙන අතර බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවතවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?