මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම ගැන අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර අද (07) දින මෙම ගිවිසුමට අත්සන් තැබුණා.

මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබනු ලැබුවා.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට සිදුකරනු අලබන විමර්ශනවලට අදාළව දෙපාර්ශවය අතර තොරතුරු හුවමාරුකර ගැනීම මෙම ගිවිසුම මඟින් සිදුවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?