මුදල් ඇමති අලි සබ්රි තවත් ප්‍රබලයෙකු හමු වෙයි

මුදල් ඇමති අලි සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජියේවා හමුවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසර විසඳුමක් ලබාදීමට අයි.එම්.එෆ් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වයි.