මුදල් ඇමතිගෙන් ජනපතිට චෝදනාවක්

මෙරට පවතින අර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට නම් බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. ඒ මහතා මේ අදහස් දක්වනු ලැබුවේ බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග 2019 වසරේ දී වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය අර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ බවයි. වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ. බදු ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර දක්වා ඉහළ යායුතු බවයි එතුමාගේ මතය. අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44