මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

අමාත්‍යංශවල වියදම් අඩු කිරීම සඳහා අමාත්‍යාංශ වෙත නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් පවසනවා.

රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම හේතුවෙන් අයවැය හිඟය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආදායම සැලකිය යුතු ලෙස වැඩි කළ යුතු අතර ඉලක්කය සපුරා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted