මීගමු රෝහලේ 08 වන මහලෙන් බිමට පැන කාන්තාව ජීවිතක්ෂයට

මීගමුව රෝහලේ 08 වන මහලෙන් බිමට පැන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුව, අලුත් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව උදරාබාධයක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා පසුගිය 14 වනදා රෝහල් ගතව ඇති අතර, ඇය ඊයේ (17) උදෑසන කාලයේ දී වාට්ටුවෙන් පැනගොස් රෝහලේ 08 වන මහලේ ජනේලයකින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

08 වන මහලෙන් බිමට පැන්න අදාළ කාන්තාව රෝහලේ මූලික ප්‍රථිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියට වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18