මීගමුවේ මාර්ගයක කොටසක් හදිසියේ වසයි

හෙට (08) උදෑසන 08:00 සිට ඉරිදා උදෑසන 08:00 දක්වා මීගමුව – පුත්තලම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ග කොටසක රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවන බව වාර්තා විය.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ, කුරණ දුම්රිය ස්ථානය අතර පිහිටි සැතපුම් 21යි දම්වැල් 31 දුම්රිය හරස් මාර්ගය ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් වසා දැමෙන බවය.

ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්..

Railway Department
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?