AFC Banner
Empty Ad
Empty Ad

මීගමුවේ ජයටම කරගෙන ගිය සැප විකිණීම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි.

මීගමුව කට්ටල ප්‍ර දේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරියන් හා සැකකරු අවුරුදු 30-37ත් අතර පසුවන්නන් වෙයි.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?