AFC Banner
Empty Ad

මිහින්තලේ හිමිට මරණ තර්ජන කළ අයෙක් අත්අඩංගුවට

මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?