මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

?