AFC Banner
AFC Banner
Empty Ad

මිල වැඩි නොකරන බව ලාෆ් සමාගම කියයි

පසුගිය දිනවල ගෝලීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද තම සමාගම ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ සාදක කිහිපයක් හේතුවෙන් LP ගෑස්වල ගෝලීය වෙළඳපොල මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතින බවයි.

මෙම අභියෝග මධ්‍යයේ වුව ද පාරිභෝගිකයින්ට විශ්වාසනීය සහ උසස් තත්ත්වයේ ගෑස් සාධාරණ මිලකට ලබාදීමට තම සමාගම කැපවී සිටින බව ලාෆ් සමාගම පවසනවා.

Laugfs Gas Release
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?