Empty Ad
Empty Ad
AFC Banner

මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සතොසට

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 කට ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අදාළ සතොස තොග ගබඩා නිරීක්ෂණය කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදුකෙරුණා.

වැලිසර, බූස්ස, කුරුණෑගල, වේයන්ගොඩ සහ රත්මලාන ඇතුලු ස්ථාන කිහිපයක පිහිටි සතොස තොග ගබඩා මෙලෙස ඊයේ විෂය භාර අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළා.

එහිදී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම රජයේ අරමුණ බවයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?