මිරිහාන ප්‍රදේශයේදී බස් රථයකට ගිනි තැබු හැටි

මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබා තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු කළුබෝවිල සහ ජාතික රෝහල්වලට ඇතුළත් කර තිබේ. ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද එයින් තුවාල ලබා ඇත. එහිදි ඒ අසල පිරිසක් ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශන

පෙර පුවත – මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !