මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබයි

මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබා තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු කළුබෝවිල සහ ජාතික රෝහල්වලට ඇතුළත් කර තිබේ. ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද එයින් තුවාල ලබා ඇත.

efc89cd3 9dff 4dca 95ea ae0c1ea71a86