සරාඟී නිළි මියා කළීෆා මේ වනවිට රගපෑමෙන් ඉවත් වී සිටින බව කවුරුත් දන්නා කාරණාවක්.නමුත් පසුගිය ලොක්ඩවුන් සමයේ ඇය ඇගේ අලුත් පෙම්වතා සමග විවාහාපත්වූ බව බොහෝ දෙනා නොදන්නා කාරනාවක්.නමින් රොබර්ට් සෑන්බර්ග් වන ඔහු වෘතීයෙන් සූපවේදියෙක් බවයි පැවසෙන්නේ.
ඉතින් තවමත් 28 හැවිරිදි වියේ සිටින මියා ඇගේ පෙම්වතා සමග විනෝදයෙන් ගත කරන ජීවිතයෙ චායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
100





















