මියයෑමට මොහොතකට පෙර සනත් නිශාන්ත සහභාගිවූ මංගල උත්සවය ගැන රටේම අවධානය

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි.

සනත් නිශාන්ත මහතා ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් අතරතුර දී රිය අනතුරට ලක්වුණි.

එම මංගල උත්සවයේ දී මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය මුහුණුපොතේ මේ වනවිට සංසරණය වන අතර එම ඡායාරූපය ලබාගත් පුද්ගලයා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් තබා තිබුණි.

මාරුයි සනත් නිශාන්ත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
12
+1
125
+1
9
+1
32
+1
19
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?