පානදුර, පරත්ත ප්‍රදේශයේ මහල් දෙකකින් සමන්විත මිනී පෙට්ටි කර්මාන්ත ශාලාවක උඩුමහලක ඊයේ (28) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (28) රාත්‍රී 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගින්න සම්බන්ධයෙන් මොරටුව ගිනි නිවන ඒකකයට දැනුම්දීමෙන් අනතුරුව් ඔවුන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.
මිනී පෙට්ටි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානදුර, උතුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













