අමෙරිකානු සහ ඊශ්‍රායල සරසවි වෙත ප්‍රහාර එල්ල කරන බව ඉරානය කියයි

මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කරන බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ.

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය අමෙරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවත්, එසේ නොවන්නේ නම්, ඉරානයේ පළිගැනීම්වලට මුහුණ දීමට සිදුවන බවටත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  1. අන්‍ය ආගමික ජනතාව සංහාරය උඩු හා යටි අරමුණ කරගත් මුස්ලිම් ත්‍රස්තවාදය එයයි. එය පරාජය කිරීමට ලොවම ඊශ්‍රායලය හා ඇමරිකාව ට සහාය දැක්වීම මනුෂ්‍යත්වයේ මෙහෙයුම ට ශක්තියක් වීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01