ඉරානයට එරෙහිව සති ගණනක් දිග ගොඩබිම් මෙහෙයුමකට අර අදින අමෙරිකාව

පෙන්ටගනය විසින් ඉරානයේ සති ගණනක් දිගු ගොඩබිම් මෙහෙයුමක් සඳහා සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා අමෙරිකාව සතු විශේෂ බලකායන් මෙන්ම සාම්ප්‍රදායික පාබල හමුදා ද යොදා ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළ වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිවීම වී ඇද්ද යන්න සම්බන්ධයෙන් මේවන තෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.

අමෙරිකානු මැරීන් භටයින් 4,000ක් පමණ මීට පෙර මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවත් 82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් ද මැදපෙරදිගට යාමට සූදානම් බවත් මීට පෙර වාර්තා පළ වුණා.

  1. ට්‍රම්ප් ලෝකයටම හිසරදයක්,
    අමෙරිකානු ජනතාව විසින් ට්‍රම්ප් මහල්ලා පන්නා දැමිය යුතුයි. ඉරානය විසින් psychic old man must vanished.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03