Empty Ad
AFC Banner
Empty Ad

මිතුරාගේ උපන්දිනය දා මිතුරාව බේරාගන්න දියට පැන යහළුවා මරුට

වැල්ලවත්ත මුහුදු තීරයේ උපන්දින සාදයකට එක් ව සිටි තරුණයෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පෙරේදා (28) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි වැල්ලවත්ත පොලිසිය පැවසුවේ.

මිතුරන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපන්දින සාදයක් සඳහා එක්ව තිබෙනවා.

එහිදී කිහිපදෙනෙකු ගොස් මුහුදේ දිය නා ඇති අතර; ඒ අතරතුරදී උපන්දිනය යෙදී තිබූ තරුණයා දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව බේරා ගැනීමට කණ්ඩායමේ තවත් මිතුරෙකු දියට පැන තිබෙනවා.

එහිදී එම තරුණයා දියෙහි ගිලී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ අංක 39/10 හි පදිංචි පාම්බුලිංගම් බාස්කරන් නමැති (22) හැවිරිදි අවිවාහක කාර්මික ශිල්පියෙකු බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?