මැලේසියාවේ දී අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික යුවළගේ දේහයන් දිවයිනට (ඡායාරූප)

මැලේසියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික යුවළගේ දේහයන් මේ වනවිට දිවයිනට රැගෙනවිට තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (28) අලුයම 2.20ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි යූ.එල්. 319 දරණ ගුවන් යානයෙන් මෙම දේහයන් දෙක මෙරටට රැගෙන ආ බවයි.

මැලේසියාවේ දී පසුගිය 21 වැනිදා සිදු වූ රිය අනතුරකින් වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මොවුන් දෙදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

33 හැවිරිදි ශ්‍යාමිලා රංගනී ගුණතිලක සහ 35 හැවිරිදි ශෂික රන්ගොඩ යන මොවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් දෙදෙනාට 03 හැවිරිදි දියණියක් ද සිටිනවා.

පසුගිය වසරේදී මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට මොවුන් ගොස් තිබුණේ, මෘදුකාංග ඉංජිනේරුවරුන් ලෙස එරට රැකියා හිමිවීමත් සමඟයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
96
+1
11
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22