මැතිවරණ කොමිසම අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම අද පෙරවරු 9ට ආරම්භ වනවා.

එඉ වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?