AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගේ ගෙදරට හොරු පනී (වීඩියෝ)

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

එලෙස හොර රහසේ නිවසට ඇතුළු වූ අය එහි තිබූ වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවයි හිටපු සභාපතිවරයා පැවසුවේ.

සොරකම සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් සිට නැහැ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු විසින් මෙම සොරකම සිදුකරන්නට ඇති බවයි හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?