මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගේ ගෙදරට හොරු පනී (වීඩියෝ)

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

එලෙස හොර රහසේ නිවසට ඇතුළු වූ අය එහි තිබූ වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවයි හිටපු සභාපතිවරයා පැවසුවේ.

සොරකම සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් සිට නැහැ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු විසින් මෙම සොරකම සිදුකරන්නට ඇති බවයි හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55