මැණිකේ මගේ හිතේ හදපු චමත් උපන්දිනය සැමරූ හැටි

චමත් සංගීත් කියන්නේ මේ වෙද්දි ලෝකයම කතා කරන නිර්මාණයක් වන මැණිකේ මගේ හිතේ ගීතයේ සංගීත නිර්මාපකයායි.

මේ වනවිට චමත් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වගේම දකුණු ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිනවා.

මෑත කාලයේදී අතිශය ජනප්‍රිය වුණු ගීත රැසක්ම චමත්ගේ නිර්මාණ. නවක ශිල්පීන්ව එක රැයකින් ජනප්‍රිය කරවන්නට චමත්ට පසුගිය කාලය පුරාවටම හැකියාව ලැබුණා.

ඉතින් පසුගිය දිනෙක චමත්ගේ 30වන උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ උපන්දිනයට කේක් කපලා සමරා තිබුණේ මේ විදිහටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?