AFC Banner
AFC Banner
Empty Ad

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී පුද්ගලයෙක් මරුට

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (18) දහවල් සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මදුරන්කුලිය – පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ ට්‍රැක්ටරයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවයි වාර්තා අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?