මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්

මාළිගාවත්ත, ජයන්ති වීරසේකර පාර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක මේ වනවිට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ දෙකක් හා විදුලිබල මණ්ඩලයේ රථයක් යොදවා ඇති බවයි මාලිගාවත්ත පොලිසිය පැවසුවේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් මේ දක්වා වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?