AFC Banner
Empty Ad
Empty Ad

මාස 7ක දරුවෙකුටත් කොරෝනා

මෙරට මාස 7ක කුඩා දරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ත්‍රිකුණාමලය ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් එම දරුවාට කොරෝනා බවට තහවුරු වී ඇත.

දරුවාගේ මව ද පසුගිය දිනෙක පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී එම කාන්තාවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

මේ හේතුවෙන් දරුවා අද (08) දිනයේ මෙලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?