මාලිමාවේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?