මාලිමාවේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (26) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වී තිබෙනවා.

  1. ශ්‍රී ලාංකික ඉතිහාසය රන් අකුරින් ලියවෙන එළඹෙන සැප්.21 මාලමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී රට වෙනුවෙන් සුවහසක් දුවා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න දායක වන්න.

    • අනිවාර්යෙන් රට දිනවිය යුතුමයි. එක්ව රට ගොඩ නගමු. Malimawata රටට ජයවේවා. 🇱🇰❤️❤️❤️



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16