AFC Banner
AFC Banner
Empty Ad

මාලිමාවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

ජාතික ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස දන්වා ජාතික ජන බලවේගය මෙම ලිපිය යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපිය පහතින්.

b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?