මාලිමාවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

ජාතික ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස දන්වා ජාතික ජන බලවේගය මෙම ලිපිය යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපිය පහතින්.

b