AFC Banner
AFC Banner
Empty Ad

මාලිමාවට ත්‍රි’ මලේ තැපැල් ඡන්ද ජයත් හිමිවෙයි (වීඩියෝ)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

ජාතික ජන බලවේගයට තැපැල් ඡන්ද 9705ක් හිමිව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ ඡන්ද 2853ක් හිමිකරගනිමින්.

ඒ අනුව 61.05% තැපැල් ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් ජාතික ජන බලවේගයට ත්‍රිකුණාමලයේ තැපැල් ඡන්ද ජය ද හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?