මාලිනියගේ අවසන් කටයුතු සිදුකළේ රාජ්‍ය ගෞරවය සහිතව ද ? රාජ්‍ය අනුග්‍රහයෙන් ද ? – ඇමති නලින්ද උත්තර දෙයි (වීඩියෝ)

දැයෙන් සමුගත් ප්‍රවීන නිළි මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයට වඩා වැඩි දෙයක් රජය විසින් සිදුකර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයක දී ලබා දියයුතු දී ද ඇතුළත් කරමින් මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු සිදුකළ බවයි.

එමෙන්ම මාලිනී ෆොන්සේකාගේ පවුලේ ඥාතීන් සමඟ ද සාකච්ඡා කර ඔවුන්ගේ ද කැමැත්ත අකමැත්ත ඇතිව රජය මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය ලබාදුන් අනුග්‍රහය වෙනුවෙන් ඇයගේ පවුලේ ඥාතීන් සෑහීමකට පත්වන බවත්, ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය ද රජය විසින් මේ වනවිට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05