මාර්තු 31 සිට ප්ලාස්ටික් බෑ

එළඹෙන මාර්ත 31 වන දින සිට තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටක් තහනම ක්‍රියාත්මක් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීන්දු කොට ඇත.

ඒ අනුව කෘෂී රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සදහා යොදා ගත් ප්ලාස්ටික් වර්ග 2ක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදය මෙසේය.

142339487 5374946209182932 57138699392762837 o
142339487 5374946209182932 57138699392762837 o 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?