Empty Ad
AFC Banner
Empty Ad

මාර්තු 03 වැනිදා සිට මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ලැයිස්තුව එළියට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය මැතිවරන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

අද (05) දහවල් එම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 05ක මේ වනවිට අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර සහ රත්නපුර යි.

මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිසිවක් තවමත් ඇප මුදල් තැන්පත් කර නොමැති අතර එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඇත්තේ එකක් පමණි.

එමෙන්ම පළාත් පාලන ආයතන 12ක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 05ක් ඇප තැන්පත් කර තිබෙනවා.

ඇප තැන්පත් කිරීම මාර්තු මස 03 වැනි දින පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා.

පහතින් දැක්වෙන්නේ මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති ලැයිස්තුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25
Video thumbnail
ඔයානේ හොරු අල්ලන්න ආපු ඇමති - සජබේ චමින්ද ඇමති වසන්ත උදේම ඇවිලෙයි
06:47
Video thumbnail
හෙට වර්ජනයට අපි නම් එන්නේ නෑ
09:57

?