මාර්තු 03 වැනිදා සිට මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ලැයිස්තුව එළියට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය මැතිවරන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

අද (05) දහවල් එම නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 05ක මේ වනවිට අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර සහ රත්නපුර යි.

මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිසිවක් තවමත් ඇප මුදල් තැන්පත් කර නොමැති අතර එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඇත්තේ එකක් පමණි.

එමෙන්ම පළාත් පාලන ආයතන 12ක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 05ක් ඇප තැන්පත් කර තිබෙනවා.

ඇප තැන්පත් කිරීම මාර්තු මස 03 වැනි දින පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා.

පහතින් දැක්වෙන්නේ මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති ලැයිස්තුවයි.

Epa


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16