ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියක් සහ විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි මෙම තරගාවලි පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1



