ඊයේ(05) සවස බිංගිරිය ආඬිගෙදර වීරපොකුන ප්‍රදේශයේදී තම මාමන්ඩියගේ හිසට බෑනා විසින් යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනය වී ඇත්තේ 58 හැවිරිදි ආඬිගෙදර වීරපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අය සහ ඔහුගේ දුව අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුවී ඇත.
අදාල සැකකරු ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා බිංගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














