AFC Banner
AFC Banner
Empty Ad

මාතර දී අනුරගෙන් තරුණ තරුණියන්ට ලැබුණු යෂ්ටිය (වීඩියෝ)

පැරණි සාම්ප්‍රදායික දේශපාලනයෙන්, නව පරම්පරාවට දේශපාලනයේ යෂ්ටිය භාර දීමට කටයුතු කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මාතරදී පැවති තරුණ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගය සංවිධානය කරන තරුණ සමුළු මාලාවේ මාතර දිස්ත්‍රික් සමුළුව මාතර ගංතෙර උද්‍යානයේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?