AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි

තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

ට්විටර් පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට හමීඩ් කර්සායි මහතාට සහතික වූ බවකි.

2001-2014 කාල සමයේ ඇෆ්ගිනිස්ථාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කර්සායි මේ වනවිට නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සටන්කාමීන් සමග සාකච්ජා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?