AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද සහ ගෝඨාභය අයින් වුණාට ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ

දැනට මතුවී ඇති අර්බුදයට වග කිවයුත්තා ගෝඨාභය රාජපක්ශ බව පැහැදිලි බව අජිත් පී පෙරේරා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂට මේ රට නැවත ස්ථාවර කිරීමට හැකි බව පැහැදිලි බවත් අන්තර් කාලීන ආණ්ඩුවකට යනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු පිරිස ඉල්ලා අස්වීම මූලික කාරණාවක් බවත් ඔහු කියා සිටියා.එසේම යම් හෙයකින් ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නට සිතවා නම් තමා ඇතුලු සජබ කණ්ඩායම මෙයට හවුල් නොවන බවද සදහන් කලා.

අජිත් පී පෙරේරා මේ සඳහා යෝජනා කලේ අන්තර්කාලීන ආණ්ඩුව ක් නොව අන්තර් කාලීන පාලනයක් ඇතිකල යුතු බවයි.ටෙක්නෝ ක්‍රැක්ස් එහෙමත් නැත්නම් විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් මෙම පාලනය ඉදිරියට කරගෙන යායුතු බවත් මීට පෙර ග්‍රීසිය වැනි රටවල් පැවති ආණ්ඩු නෙරපා එම ක්‍රමයට අන්තර්කාලීන පාලනයක් ගෙන ගිය බවද පසුව මැතිවරණ පැවැත්වූ බවද හෙතෙම මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?