මහින්ද , නාමල් , ජොන්ස්ටන් ,දේශබන්ධු ඇතුළු 17කට රටින් පිටවීම තහනම්


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න,සීබී රත්නායක, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය පනවා ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
219
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !