මහින්දානන්ද කවුරුත් නොසිතු සහල් මිලක් නියම කරයි

නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එළැඹෙ ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනී.

මේ අතර කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවද ඒ මහතා පැවසීය.

මේ රටට හානිකාරක කිසිදු බැක්ටීරියා වර්ගයක් ඇති පොහොර වර්ගයක් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?