මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමේදී වංචාවක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?