මහින්දානන්දගේ අලුත් පොරොන්දුව

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් ප්‍රතිඥා නියත වශයෙන්ම ඉදිරි වසර තුන ඇතුළත ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිවයිනම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම යටතේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදුකෙරුණි.

“සජිත් ප්‍රේමදාස ගොයියා පොළොන්නරුවේ ගිහින් කියනවා මම රසායනික පොහොර දෙනවා කියලා. කාපන් වහ. අපිත් රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. අද සජබ නායකයෝ 6 දෙනයි. චම්පික රණවකත් නායකයලු. රාජිතත් නායකයලු. සජිතුත් නායකයලු. සිරිසේන මහතයාටත් මේ දවස්වල නායකයෙක් වෙලා. මේ හිටන් හුටන්ලා හිතන් ඉන්නේ අපිට මේ අයව අමතක වෙලා කියලා. එහෙම නේද? එපිට හොඳට මතකයි. තමුන්නාන්සේලා අඹමල්  රේණුවක සැකයක් හිතන්න අවශ්‍ය නෑ. අපි ඡන්දෙට යන්නේ අවුරුදු 3කින්. රට අවුරුදු 5කට භාරගත්තත් අපි අවුරුදු 2ක් මේ කොවිඩ් එකත් එක්ක හිරවුණා. ඒ නිසා අපි සෞභාග්‍යයේ දැක්මෙන් ඔබට යම් පොරොන්දුවක් වුණා නම් පහුගිය අවුරුදු 2 ඒක කරන්න බැරි වුණා නම් ඉදිරි වසර 3 ඇතුළේ අපි දුන්න සියලු පොරොන්දු ඉටු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?